Displaying items by tag: බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ප‍්‍රධානියා මෙන්න ඔහු හිටපු පොලිස් ලොක්කෙක්…

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කිරීමේ එක් වෙඩික්කරුවකු ලෙස කටයුතු කර ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයෙක් බවට තොරතුරු හෙළිවී තිබේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website