කරුණාකර පලමුව පුරනයවන්න
රජයට මිලියන 700ක් අහිමි කරමින් සිදුකිරීමට නියමිත ප්‍රසම්පදන ගනුදෙනුවක් පිළිබඳව (10) අල්ලස් කොමිෂමට පැමිණිලි කර බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී.ජී.චමල් සංජීව මහතා පැවසීය.