බදාදා, 11 සැප්තැම්බර් 2024 12:41

මිලියන 700ක හොර ගණුදෙනුවක්… Featured

රජයට මිලියන 700ක් අහිමි කරමින් සිදුකිරීමට නියමිත ප්‍රසම්පදන ගනුදෙනුවක් පිළිබඳව (10) අල්ලස් කොමිෂමට පැමිණිලි කර බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී.ජී.චමල් සංජීව මහතා පැවසීය.

වැරදිකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පැවසීය.දේශපාලකඥායින් 20% දූෂිත නම් රාජ්‍ය නිලධාරීන් 80%ක් දූෂිත බව එහිදී වැඩිදුරටත් පැවසීය.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website