Displaying items by tag: රන් මිල ඉහළට

බ්‍රහස්පතින්දා, 28 දෙසැම්බර් 2023 09:17

රන් මිල ඉහළට

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇත. මේ අනුව ඊයේ (27) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ‘කැරට් 22’ රන් පවුමක මිල රු. 168,500ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website