Displaying items by tag: රාජ්‍ය සේවය විධිමත් කිරීමට හා විනිවිධභාවය උදෙසා ඩිජිටල්කරණය කළ යුතුයි – අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, පෙරේදා (23 දා) පස්වරුවේ කොළඹදී පැවති ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය සමරමින් සංවිධානය කළ තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමිනි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website