Displaying items by tag: ලෙබනන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් හට විශේෂ නිවේදනයක්

දකුණු දිග ලෙබනනයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් සිටීනම්, පහත දුරකතන අංක, වට්ස්ඇප් (WhatsApp) හෝ ඊ මේල් ලිපිනය ඔස්සේ ඔවුන්ගේ නම සහ දුරකතන අංකය හැකි ඉක්මනින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. 

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website