බදාදා, 18 ඔක්තෝබර් 2023 07:39

ලෙබනන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් හට විශේෂ නිවේදනයක් Featured

දකුණු දිග ලෙබනනයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් සිටීනම්, පහත දුරකතන අංක, වට්ස්ඇප් (WhatsApp) හෝ ඊ මේල් ලිපිනය ඔස්සේ ඔවුන්ගේ නම සහ දුරකතන අංකය හැකි ඉක්මනින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. 

70386754 - සනත් බාලසූරිය මහතා (පළමු ලේකම්) 

71960810 - ප්‍රියන්ත දසනායක මහතා (පරිවාරක නිලධාරී) 

ඊමේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ලෙබනන්

4657ෙටෙෙ

 

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website