Displaying items by tag: වයස 18 වූ තරුණ පිරිස ලක්ෂයක ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි නොවෙති

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන් ලක්ෂයක පිරිසක් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website