ඉරිදා, 21 ජනවාරි 2024 13:57

වයස 18 වූ තරුණ පිරිස ලක්ෂයක ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි නොවෙති.. Featured

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන් ලක්ෂයක පිරිසක් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

2023 ඡන්ද හිමි නාම ලේඛන සැකසීමේදී මේ පිළිබඳව අනාවරණය වී තිබේ.

ඒ අනුව 2023 ඡන්ද හිමි නාම ලේඛන සැකසීමේදී තරුණ ඡන්ද දායකයන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන බව පැවසීය.

එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්විය.

– නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website