Displaying items by tag: වැට් බද්දෙන් සූර්ය පැනල මිලත් නහුතෙට නගී – ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ලේකම්

පුනර්ජනනීය බලශක්තියෙන් (සුළං/ සූර්ය) විදුලිය නිෂ්පාදනය ඉහළ දැමීමට කතාබහ කළත් ලබන ජනවාරි සිට අය කෙරෙන සියයට දහ අටක වැට් බදු නිසා සූර්ය පැනලයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ වැඩිවන බව ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ ලේකම් ලක්මල් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ ට පැවසීය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website