Displaying items by tag: විදේශ ණය ගෙවීම ඇරැඹුවත් විනිමය අනුපාතයට ලොකු බලපෑමක් නෑ – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු දැනට තාවකාලිකව අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම යළි ආරම්භ කිරීම නිසා විනිමය අනුපාතයට ලොකු බලපෑමක් වීමට ඉඩක් නැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website