Displaying items by tag: ශ්‍රී ලංකන් චෙන්නායි ගමන අවලංගු කරයි – කටුනායකට ආ මගීන් අනාථයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ චෙන්නායි නුවර දක්වා ඊයේ (26 දා) උදෑසන පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් හිටිහැටියේ ගමන් වාරය අවලංගු කිරීම නිසා මගීන් මහත් අපහසුතාවට පත්වූ බව ‘දිවයින’ට වාර්තා වේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website