Displaying items by tag: ශිෂ්‍යත්වයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නතර කරයි

සැප්තැම්බර් මස 15 වනදා පැවැත්වුණු 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වනවිට තාවකාලිකව නතර කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website