Displaying items by tag: සංවර්ධන ව්‍යාපෘති නිමාකර එහි ප්‍රතිලාභ කඳුකර දමිළ ජනතාවට කඩිනමින් ලබාදෙන්න – ඇමැති විජිතගෙන් නිලධාරීන්ට උපදෙස්

මෙරට ජාතික ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙනු ලබන කඳුකර දමිළ ප්‍රජාවගේ සමාජ ආර්ථික මෙන්ම සංස්කෘතික ජීවිතය වඩාත් යහපත් කර ගැනීමේ අරමුණින් රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘතින් කඩිනමින් අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාවට හැකි ඉක්මණින් ලබාදෙන ලෙස පරිසර, වනජීවී, වනසම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසකම් අමාත්‍ය විජිත හේරත් මහතා විසින් (23දා) දින පස්වරුවේ අදාළ ආයතනයන් හි නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website