Displaying items by tag: සී අයි ඩී කොස්තාපල් කුඩු එක්ක මාට්ටු

සෙනසුරාදා, 12 අගෝස්තු 2023 11:10

සී. අයි. ඩී. කොස්තාපල් කුඩු එක්ක මාට්ටු

ආදුරුප්පු වීදිය පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව කොළඹ ඔරුගොඩවත්තේ සිදුකළ වැටලීමක දී රහස් පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු පෙරේදා (10 දා) හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website