Displaying items by tag: හොර පිළිකා එන්නත් ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

ව්‍යාජ ලේඛන සකස්කර රිටොක්සි මැප් නමැති පිළිකා රෝගීන් භාවිත කරන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්, රජයේ රෝහල්වලට බෙදාහැර රුපියල් කෝටි 11ක පමණ වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website