බ්‍රහස්පතින්දා, 10 අගෝස්තු 2023 08:03

ජපානයෙන් යෙන් මිලියන 284ක ආධාර මුදලක් Featured

පාන රජයෙන් ජපන් යෙන් මිලියන 284 ක ආධාර මුදලක් ශ්‍රී ලංකාවට ලැබී ඇත.

ජපාන රජයේ ආධාර මත ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා මේ වර්ෂය (2023) වෙනුවෙන් මේ ආධාර මුදල ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ වැඩසටහන සඳහා සම්පූර්ණ අරමුදලම ජපන් රජය විසින් ප්‍රදාන පදනම මත ලබාදෙන බවද මුදල් අමාත්‍යාංශය කියයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website