සදුදා, 07 අගෝස්තු 2023 17:26

ඩොලරය යළි නගී Featured

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියල අද (08දා) දිනයේදී අවප්‍රමාණයට ලක් වී ඇත.

ඒ අනුව අද දින ඩොලරයක මෙරට අගය ලෙස සටහන් වූයේ රුපියල් 328.57ත් වශයෙනි. පසුගිය සිකුරාදා දින එහි අගය වූයේ 326.65ක් වශයෙනි.

 

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website