ඉරිදා, 06 අගෝස්තු 2023 15:33

යූරියා පොහොර නැවක් එයි Featured

ජපාන ආධාර යටතේ මෙට්‍රික් ටොන් 8,500ක යූරියා පොහොර නැවක් කොළඹ වරායට ළඟා වී තිබේ.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම වැඩසටහන යටතේ ජපාන රජය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කය හා උතුරු පළාතේ ගොවි ජනතාවට ලබාදීම සඳහා මෙම පොහොර තොගය පරිත්‍යාග කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.කොළඹ වරායට ඊයේ (05) රාත්‍රියේ ළඟා වූ අදාළ නෞකාවේ ඇති පොහොර ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර, එම පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත හෙට නිල වශයෙන් භාරදීමට නියමිතයි.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website