සිකුරාදා, 04 අගෝස්තු 2023 13:12

තවත් භාණ්ඩ 300කට සහන Featured

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එම කටයුතු සැප්තැම්බර් පළමු සතිය වන විට සිදුවෙනු ඇති බවද වාර්තා වෙයි.

දැනට ආනයන සීමාවලට ලක්කර ඇති භාණ්ඩ ප්‍රමාණය 900 ක් පමණ වේ.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website