බ්‍රහස්පතින්දා, 17 අගෝස්තු 2023 08:04

සිනොපෙක් ඉන්ධන අඩු මිලට රට පුරා.. අනුමැතිය ලැබේ.. Featured

සැප්තැම්බර් මස විසි වැනිදා වන විට සිනොපෙක් සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අලෙවි කරනු ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

සංස්ථාවේ මිලට වඩා අඩු මිලට අලෙවි කිරීමට එම සමාගමට කිසිදු බාධාවක් නැතැයි ද අමාත්‍යවරයා පැවසීය.

එම සමාගම සිනොපෙක් නාමය යටතේ මෙරට තුළ මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් මස සිට අරඹන බව ද පැවසූ ඔහු මේ වන විටත් ඒ සඳහා ඉන්ධන පිරවුම්හල් හිමියන් සමග ගිවිසුම් අත්සන් කරමින් සිටින බවද කියා සිටියේය.

CN

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website