සිකුරාදා, 18 අගෝස්තු 2023 14:50

බඩඉරිඟු බදු අඩු කරයි Featured

බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද රුපියල් 25 දක්වා අඩු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ත්ව ආහාර මිල අඩු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම බදු අඩු කර තිබේ.

 

DN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website