ඉරිදා, 10 සැප්තැම්බර් 2023 10:51

බලාගාර ආශ්‍රිත ජලාශ පිරෙයි Featured

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළයෑමට පටන්ගෙන ඇත.

ඒ අනුව ලක්‍ෂපාන, කැනියොන්, නව ලක්‍ෂපාන හා පොල්පිටිය යන ජල විදුලි බලාගාර 04 වෙත ජලය සැපයෙන ප්‍රධාන ජලාශය වන මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website