ඉරිදා, 10 සැප්තැම්බර් 2023 11:07

ධන බද්ද, උරුම බද්ද එයි.. Featured

රජය විසින් 2024 වසරේ සිට නව බදු වර්ග දෙකක් රජය විසින් හඳුන්වා දීමට නියමිතව තිබේ.

රජයේ අපේක්ෂිත බදු ආදායම් පහත වැටීම හේතුවෙන් රජයට වැඩි ආදායමක් උපයා ගැනීම සඳහා මෙම පියවර ගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව ලබන වසරේ සිට ක්‍රියාත්මක වන මෙම බදු සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.

මෙසේ හඳුන්වා දීමට නියමිත නව බදු දෙක වන්නේ ධන බද්ද හා උරුම බද්ද යි.

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website