අඟහරුවාදා, 12 සැප්තැම්බර් 2023 14:43

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට සැරසෙයි Featured

අද මධ්‍යම රාත්‍රී සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන ,

මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website