ඉරිදා, 15 ඔක්තෝබර් 2023 09:42

ඉන්දු ශ්‍රී ලංකා මගී යාත්‍රා ආරම්භ වේ Featured

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මඟී යාත්‍රා සේවය ඊයේ සිට ආරම්භ වේ.එහි පළමු මඟී යාත්‍රාව ඉන්දියවේ සිට ඊයේ(14) පෙරවරුවේ මෙරටට ළඟා වූ බව

වාරය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.දකුණු ඉන්දියාවේ නාගපට්නම් සහ මෙරට කන්කසන්තුරය වරාය අතර මෙම මඟී යාත්‍රා සේවය සිදු කෙරෙන බව සඳහන්ය.නාගපට්නම් සිට මඟීන් පනස් දෙනෙකු ගෙන් යුත් යාත්‍රාව ඊයේ පෙරවරු 11.30ට පමණ කන්කසන්තුරය වරාය වෙත ළඟා වූ බව එම අමාත්‍යාංශය පවසයි.ඉන්දීය නැව් සංස්ථාව මඟින් මෙම මඟී යාත්‍රා සේවයේ මෙහෙයුම් කටයුතු සිදු කරන අතර, ආගමන විගමන කටයුතු සඳහා කන්කසන්තුරය වරාය පරිශ්‍රයේ නව මඟී පර්යන්තයක් ද ඉදිකර තිබේ.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website