එම ව්‍යාපෘති පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවති බවත් එම ව්‍යාපෘති සඳහා පරිසර, ඉඩම් සහ අනෙකුත් අවසරයන්ට යටත්ව විදුලිය මිලදීගැනිමට ගිවිසුම් ගත වීමේ කටයුතු මේ මස නිමවීමට පෙර අවසන් කිරීමට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා කීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් මෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
මෙගාවොට් 1,110 ක මහ පරිමාණ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති 6ක්
(යොහාන් භාසුර)