සදුදා, 13 නොවැම්බර් 2023 12:38

රට විරුවන්ගෙන් ඩොලර් බිලියන භාගයක් ගිය මාසයේ දී Featured

පසුගිය 2023 ඔක්තෝබර් මාසය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ, ඩොලර් මිලියන 517.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2023 වසරේ මුල් මාස 10 තුළ දී ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 4,862.5 ක් ලෙසින් වාර්තා වේ.

එය පසුගිය වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 66% ක වර්ධනයකි.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website