සෙනසුරාදා, 09 දෙසැම්බර් 2023 10:51

ශ්‍රී ලංකන් ගන්න හත් දෙනෙක් Featured

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයන් හත් දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි තමාට දැනගන්නට ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම ආයෝජකයන් කැඳවීමේ කටයුත්ත කරන්නේ මහා භාණ්ඩාගාරය බවද ඔහු සඳහන් කළේය.අමාත්‍යවරයා මෙසේ පැවසුවේ වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website