ඉරිදා, 17 දෙසැම්බර් 2023 11:54

ළූනු වෙනුවට ලීක්ස් කති.. Featured

ලබන සතියේ සිට ළූණු මිල අඩු වනු ඇතිබව ළූණු තොග වෙළදුන් පවසයි. පකිස්තානයෙන් සහ ඉන්දියාවෙන් ළූණු අානයන කිරීම ඊට හේතුවී ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදි සැලකිය යුතු මිලකින් ළූණු මිල අඩුවනු ඇතිබව තොග වෙළදුන් පවසයි.

මේ අතර රට තුළ ළූණු හිඟයක් පවතින පාරිභෝගික ජනතාව පවසයි.

ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාව ළූණු වෙනුවට විකල්ප භාවිතා කිරීමට පුරුදු සිටීයි. ඒ අනුව ලීක්ස් කොළ, රම්පේ සහ කරපිංචා භාවිතා කරති.

නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website