බදාදා, 27 දෙසැම්බර් 2023 11:09

නත්තල් ඉවරයි.. ඉන්ධන මිල ඉහලට.. Featured

මෙම මස අවසානයේ සිට ඉන්ධන ගාස්තු ඉහළ යාමට නියමිතව තිබේ.

ඒ මාසික ඉන්ධන මිල සංශෝධනය හා සංශෝධිත වැට්බද්ධ ඉන්ධන සඳහා එක්වීම හේතුවෙනි.

ඉන්ධන සඳහා වැට් බද්ද 18%ක් අලුතෙන්ම එකතුවීමට නියමිතව ඇති නමුත් වරාය ගාස්තු සියයට 8%ක් ඉන්ධනවලින් ඉවත්වීම මත ඉන්ධන මිල ඉහළ යාම 10%කින් පමණක් සිදුවනු ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව 2024 ජනවාරි මස පළමුවෙනිදා සිට මෙම මිල සංශෝධන බොහෝ දුරට ක්‍රියාත්මක වනු ඇත.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website