අඟහරුවාදා, 02 ජනවාරි 2024 10:15

විදෙස් සංචාරකයෝ ලක්‍ෂ 14 ක් ගිය වසරේ ලංකාවට ඇවිත් Featured

ගිය වර්ෂයේදී (2023) විදෙස් සංචාරකයන් 1,487,303 ක් මෙරටට පැමිණ ඇත.

මේ අනුව 2022 වර්ෂයට සාපේක්‍ෂව ගිය වර්ෂයේදී (2023) පැමිණි විදෙස් සංචාරකයන් ප්‍රමාණය සියයට 106.6 කින් වර්ධනය වී ඇත. 2022 වසෙර්දී මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයන් ප්‍රමාණය 719,978 ක් වේ.

මෙම සංචාරකයන්ගෙන් 210,352 ක්ම පැමිණ ඇත්තේ ඉකුත් දෙසැම්බර් මාසයේදීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website