ඉරිදා, 07 ජනවාරි 2024 09:58

ඉඟුරු මිළ වාර්තාගත ලෙස ඉහළට.. Featured

ඉඟුරු මිළ වාර්තා ගත ලෙස ඉහළගොස් ඇතිබව ඉඟුරු වගාකරුවෝ පවසයි.

ඒ අනුව අමු ඉඟුරු කිලෝග්‍රෑම් 01 රුපියල් 2000 මිලට අලවි වෙයි.

වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 3000 ඉක්මවා තිබේ.

ඉල්ලුමට සැපයුම ලබාදීමට නොහැකි වීමෙන් ඉඟුරු මිළ ඉහළගොස් ඇතිබව ඉඟුරු තොග වෙළදුන් පවසයි.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website