ඉරිදා, 17 මාර්තු 2024 11:54

ග්‍රාමිය පලතුරු මිළ අහස උසට.. Featured

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පලතුරු මිල ඉහළ යමින් ඇතිබව වෙළදුන් පවසයි.

ඒ අනුව උගුරැස්ස, දෙළුම්, කාබරන්කා, නමිනං, වෙරළු ඇතුළු පලතුරු වර්ග රැසක මිළ ගණන් සැලකිය යුතු මිලකින් ඉහළගොස් තිබේ.

ඒ අනුව උගුරැස්ස කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 1000 ඉක්මවා පවතියි.

ග්‍රාමීය පලතුරු සඳහා පවතින අධික ඉල්ලුම මිල ඉහළ යාමට හේතුවී තිබේ.

– නාගොඩ සුමන උදයන්ත

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website