බ්‍රහස්පතින්දා, 06 ජූනි 2024 10:01

දේශගුණික කලාප අනුව උද්භිද උද්‍යාන 10ක් පිහිටුවීමට සැලසුම් Featured

දේශගුණික කලාප අනුව රට තුළ අලුතෙන් උද්භිද උද්‍යාන 10ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

ගාල්ල, වවුනියාව, අම්පාර, පොලොන්නරුව, දෙණියාය යන ප්‍රදේශවල එම උද්භිද උද්‍යාන ව්‍යාපෘති ඇති කිරීමට සැලසුම් කර ඇති බව ද අගමැතිවරයා පැවසීය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website