අඟහරුවාදා, 28 පෙබරවාරි 2023 17:38

IMF ණය ගැනීම රඳා පවතින්නේ, චීන ප්‍රතිචාරය මතයි – මුදල් අමාත්‍යාංශය Featured

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීම චීනයේ ප්‍රතිචාරය මත රඳා පවතින බව, මුදල් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, චීනය ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි, සිය අපේක්ෂාව බවයි.

අඛණ්ඩව චීනය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයි ද, එම ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ඉදිරිපත් කළ යුතු සියලු වාර්තා සකස් කර අවසන් බවත්, චීනයෙන් ලැබිය යුතු ණය සහතිකරණය ලද විගස එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත්, මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website