අඟහරුවාදා, 28 පෙබරවාරි 2023 17:44

අපි මුලු ආසියාවටම වී වගා කර සහල් දුන්නා… Featured

මුළු ආසියාවටම වී වගා කර කන්න දුන්නෙ ශ්‍රී ලංකාවෙන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

නමුත් අද වන විට කෑමට බත් ටිකක් වත් නැතිව දණින් වැටී සිටින බවද ඇය පැවසුවාය.

ඇය මෙම අදහස් පළ කළේ කැලණියේ දී පැවති නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන හමුවක් අමතමිනි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website