බදාදා, 01 මාර්තු 2023 08:27

බැංකු පොලිය තවත් ඉහල දමන්නැයි IMF දැනුම් දෙයි… Featured

මෙරට බැංකු පොලී අනුපාත තවදුරටත් ඉහල දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

නමුත් මුල්‍ය අරමුදගේ එම යෝජනාවට සාකච්චාවට සහභාගී වූ රජයේ පාර්ශවයෙන් එකඟතාවයක් පළ නොකළ බවද හෙතෙම පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇත්තේ පවතින පොලී අනුපාතය තවත් 2.5% කින් ඉහළ නංවන ලෙස පැවසූ ඒ සඳහා එකඟ නොවීම බැංකු පොලිය දැන් පවතින අනුපාතයන්හි පවතින බවද හෙතෙම කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website