සදුදා, 23 සැප්තැම්බර් 2024 11:11

අද බැංකු නිවාඩු නෑ Featured

අද (23දා) බැංකු නිවාඩු දිනයක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අද බැංකු නිවාඩු දිනයක් නොවන බවට මහ බැංකුවට දැනුම් දී ඇත.

රජය විසින් ඊයේ (2024.09.23) දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට අදාළව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනය ගැන කරුණු පැහැදිලි කරමින් මහ බැංකුව මේ බව කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website