බදාදා, 25 සැප්තැම්බර් 2024 13:42

බිත්තර මිල විශාල ලෙස අඩුවේ… Featured

වෙළඳපොලේ බිත්තරයක් අලෙවි වන සිල්ලර මිල රුපියල් දහයකින් පමණ අඩුවී තිබේ.

නිෂ්පාදන ඉහළ යාම ඉල්ලුම අඩුවීම ඊට හේතු වී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කරයි.

මේ වන විට වෙළඳපළේ කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් විසි අටක් තිහක් අතර මිලකට අලෙවි වෙමින් ඇත.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website