අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2024 09:19

මන්ත්‍රීවරුන්ගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත් අහෝසියි Featured

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ සියලුම මන්ත්‍රීවරුන්ගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍ර (diplomatic passport ) අහෝසි වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කුශානි සේනාධීර මහත්මිය සදහන් කරයි.

කථානායක, නියෝජ්‍ය කථානායක සහ විපක්ෂනායක යන අයගේ හැර අන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙම ගුවන් බලපත්‍ර අහෝසි වී ඇති බවට කටුනායක ගුවන් තොටුපොල වෙත ද දැනුම් දී ඇතැයි ඇය සඳහන් කළාය.ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ බිරින්දෑවරුන්ට හා වයස අවුරුදු 18 අඩු දරුවන්ට ද සිය දෙමාපියන්ට ද මෙම ගුවන් බලපත්‍ර වරප්‍රසාදය හිමිව තිබුණි.

DVN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website