බදාදා, 02 ඔක්තෝබර් 2024 10:18

ජනපතිට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය Featured

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක්කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙල පිළිගන්නා බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මෙරට ජනතාවට ස්තූතිවන්ත වන බවද එම සුබ පැතුම් පණිවුඩයෙන් පවසා තිබේ.

DVN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website