බදාදා, 15 මාර්තු 2023 12:20

රුපියල තවත් පහලට.. ඩොලරය උඩටම.. අද මිල මෙන්න.. Featured

අද දිනයේද ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල තවදුරටත් දුර්වල වී තිබේ.

පුද්ගලික හා රාජ්‍ය බැංකුවල ඩොලරයක ගැණුම් මිල රුපියල් 330 සහ විකුණුම් මිල රුපියල් 345 සීමාව දක්වා ඉහළ ගොස් තිබේග

මහ බැංකු විනිමය අනුපාත සටහන අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 319ක් වන අතර විකිණුම් මිල රුපියල් 335කි.

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website