සෙනසුරාදා, 18 මාර්තු 2023 09:26

ආර්ථිකය කඩාවැටීමට හේතුව Featured

2022 වර්ෂයේදී සිදුවූ ආර්ථික පසුබෑම තුළ කෘෂි කාර්මික, කාර්මික හා සේවා අංශය යන අංශද දැඩි පසුබෑමකට ලක්ව ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි.

ඔහු පවසන්නේ මෙය ආර්ථිකය 7.8%ක කඩාවැටීමක් ලෙස පෙන්නුම් වී ඇති බවය.

2022 වර්ෂයේ ආර්ථිකයේ පසුබැසීම යථාතත්ත්වයට පත්කිරීම සඳහා රජය 2023 වර්ෂයේදී ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා නිසි වැඩපිළිවලක් සකස් කළ යුතු බව මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website