අඟහරුවාදා, 21 මාර්තු 2023 13:20

රුපියලේ වටිනාකම ඉහළට Featured

ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) දින නිකුත් කළ විනිමය අනුපාතිකයනට අනුව ඇමෙරිකානු ඩොලර්යක ගැනුම් මිළ සහ විකුණුම් මිළ පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද (21) දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිළ රුපියල් 316.14 ක් ලෙස සටහන්ව තිබුණා.

එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 334.93ක් ලෙසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website