බදාදා, 22 මාර්තු 2023 13:49

ඩොලරය අඩුවීම හේතුවෙන් රත්‍රං මිළ යළිත් වරක් පහත ගොස් තිබෙනවා. Featured

ඒ අනුව හෙට්ටිවීදියේ රන් පවුමක මිළ රුපියල් දහසකින් පමණ අඩු වී ඇති බවයි සඳහන් වෙන්නේ.

සමස්ථ ලංකා ස්වර්ණාභරණ අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කර සිටියේ කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 151,250ක් වන අතර කැරට් 24 පවුමක මිල රුපියල් 165,000ක් වන බවයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website