බ්‍රහස්පතින්දා, 23 මාර්තු 2023 14:33

ඩොලරය අඩු වීමත් සමගම ආනයනික කිරිපිටි මිල පහතට Featured

ඩොලරය අඩු වීමත් සමගම ආනයනික කිරිපිටි මිල අඩුවී තිබේ.

කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 ක මිල රුපියල් 80 කින් අඩු කිරීමට කිරිපිටි සමාගම් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ලබන සඳුදා දින (27) සිට නව මිල කියාත්මක වේ.

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website