සෙනසුරාදා, 01 අප්‍රේල් 2023 12:20

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ද ඉන්දීය ව්‍යාපෘතියක් සඳහා ඉල්ලයි Featured

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ද ඉන්දීය ව්‍යාපෘතියක් සඳහා ඉල්ලා ඉන්දීය රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර එම සංචාරයේදී මේ සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට තිබේ.

ඒ අතර ඉන්ධන සැපයුම බෙදාහැරීම සහ අලෙවිය ජාත්‍යන්තර සමාගම් තුනකට ලබාදීමට ආණ්ඩුව පසුගිය සතියේ තීන්දු කර තිබිණි.

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website