සිකුරාදා, 19 මැයි 2023 10:42

ඩොලරයේ මිල පහළට Featured

අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සඳහන් වන්නේ රුපියල් 299.21ක් ලෙසටය.

එසේම ඩොලරයේ විකුණුම් මිල සඳහන් වන්නේ රුපියල් 312.37ක් ලෙසටය.

 

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website