ඩොලරයේ අගය අහස උසට යාම නිසා ආනයනය කර විදේශීය කෝපි වර්ගවල මිලත් ඉහළ ගිහින්.
එයට විසඳුමක් ලෙස රට තුළ වේගයෙන් ස්ථාපිත කෝපි කඩ විසින් ලංකාවේ කෝපි භාවිතය හුරු වී ඇති බව වාර්තා වෙනවා.
කෝපි වගාව සහ අපනයනය අතීතයේ සිට මෙරටට පැවති ව්‍යාපාරයක්.
බොහෝ රටවල දේශීය කෝපි, දේශීය තේ එරට අනන්‍යතාවය පෙන්නුම් කරන සාධකයක් ....
කොහොමත් දේශිය දේවල් හුරැ පුරැදු කරන එක හොද වැඩක්.